Thursday, September 12, 2013

කොම්පෝසට් නිෂ්පාදන වැඩසටහන

මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කොම්පෝස්ට් නිෂ්පාදන වැඩසටහන සාර්ථක ලෙස සිදු කරන ලදි
රසායනික පොහොර භාවිතය ගැන දැනුවත්කිරීමත් රසායනික හා කාබනික පොහොර සම්මිශ්‍රණයක් ලෙස යෙදීමෙන් උපරිම අස්වැන්නක් ලබා ගත හැකි බව ගොවීන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර ගොවීන් කාබනික පොහොර නිෂ්පදනය දිරි ගැන්වීම පිණිස කොම්පෝස්ට් නිෂ්පාදන උපකරණ කට්ටලයක් බෙදා දීමටද නියමිතය