මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කොම්පෝස්ට් නිෂ්පාදන වැඩසටහන සාර්ථක ලෙස සිදු කරන ලදි
රසායනික පොහොර භාවිතය ගැන දැනුවත්කිරීමත් රසායනික හා කාබනික පොහොර සම්මිශ්‍රණයක් ලෙස යෙදීමෙන් උපරිම අස්වැන්නක් ලබා ගත හැකි බව ගොවීන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර ගොවීන් කාබනික පොහොර නිෂ්පදනය දිරි ගැන්වීම පිණිස කොම්පෝස්ට් නිෂ්පාදන උපකරණ කට්ටලයක් බෙදා දීමටද නියමිතය
No comments:
Post a Comment